රුපියල දියුණුවීමේ වාසිය ජනතාවට දිය යුතු බව අමාත්‍ය සියඹලාපිටිය කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
11

රුපියල දියුණුවීමේ වාසිය ජනතාවට දිය යුතු බව අමාත්‍ය සියඹලාපිටිය කියයි

රුපියල දියුණුවීමේ වාසිය ජනතාවට දිය යුතු බව අමාත්‍ය සියඹලාපිටිය කියයි

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසන්නේ, ඩොලරයට සාපේක්ෂව රුපියලේ වර්ධනය වීමේ සහනය ජනතාවට ලබාදිය යුතු බවයි.

 

ඔහු මේ බව කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේය.

views

250 Views

Comments

arrow-up