රටෙහි ක්‍රමවත් රාජ්‍ය සේවයක් ඇතිකරන බව අනුර කුමාර කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
04

රටෙහි ක්‍රමවත් රාජ්‍ය සේවයක් ඇතිකරන බව අනුර කුමාර කියයි

රටෙහි ක්‍රමවත් රාජ්‍ය සේවයක් ඇතිකරන බව අනුර කුමාර කියයි

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ, ජාතික ජන බලවේගයේ පාලන ක්‍රමයක් තුළ ක්‍රමවත් රාජ්‍ය සේවයක් ඇති කිරීමට මූලිකත්වය ලබා දෙන බවයි.

 

පළාත් පාලන ඡන්ද විමසීමේ ඉලක්ක කර තිස්සමහාරාම ප්‍රදේශයේ පැවැති ජන රැලියකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

views

238 Views

Comments

arrow-up