MAR
09
ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී වාහන මිල ඉහළට

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල උච්ඡාවචනය වීම හේතුවෙන් සුඛෝපභෝගී වාහන වල මිල යළිත් වරක් ඉහළ ගොස් තිබේ.
පොලී අනුපාත ඉහළ යාම හේතුවෙන් වාහන මිලදී ගැනීම ද පහත ගොස් ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරින්චි මහතා කියා සිටියේය.
200 Views
Comments