MAR
09
කැළණි සරසවි සිසුන්ට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර

අත්අඩංගුවට ගන්නා ලද කැළණි විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති කැළුම් මුදන්නායක හා සරසවි සිසු දිල්ෂාන් හර්ෂණ යන අය නිදහස් කරන ලෙස ඉල්ලා සිටිමින් කැලණි සරසවි සිසුන් පිරිසක් විසින් ඊයේ රාත්‍රියේදී සරසවිය ඉදිරිපිට පවත්වන ලද විරෝධතාවයක් විසුරුවා හැරීම සඳහා පොලීසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කොට ඇති බව වාර්තා වේ.
203 Views
Comments