හෝටල් සේවකයින් පිරිසක් සංචාරක මණ්ඩලය ඉදිරිපිට විරෝධතාවක
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
02

හෝටල් සේවකයින් පිරිසක් සංචාරක මණ්ඩලය ඉදිරිපිට විරෝධතාවක

හෝටල් සේවකයින්  පිරිසක් සංචාරක මණ්ඩලය ඉදිරිපිට  විරෝධතාවක

හෝටල් සේවක සේවිකාවන් ඊයේ (1) කොල්ලුපිටිය සංචාරක මණ්ඩලය ඉදිරිපිටදී  විරෝධතාවක් පැවැත්විය. ඒ ජනතාව පීඩනයට පත්කරන විදුලි ගාස්තු ඉහළ දැමීමට සහ අසාධාරණ බදුවලට විරෝධය දක්වමිනි.

 

 

රටටත්  සංචාරක ක්ෂේත්‍රයටත්, එහි සේවකයන්ටත් සිදුව ඇති හානිය පිලිබදවත් ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන් පිලිබදවත් විරෝධය දක්වන පාඨ ඇතුළත් පුවරු රැගෙන හෝටල් සේවක සේවිකාවෝ විරෝධයේ නිතර  වූ බව සඳහන් වේ.

views

213 Views

Comments

arrow-up