FEB
23
පොල් රා මදින්නන් වෙනුවෙන් පොල් පර්යේෂණායතනයෙන් පාඨමාලාවක්

පොල් පර්යේෂණ ආයතනය විසින් පොල් රා මදින්නන්ට පුහුණු පාඨමාලාවක් ආරම්භ කර තිබේ.
මෙම පාඨමාලාවෙන් පසු රැකියා ලබා දීමට පෞද්ගලික සමාගමක් කැමත්ත පල කර සිටින බව එම ආයතනයේ තාක්ෂණික හුවමාරු අංශයේ ප්‍රධානී ආචාර්ය චමින්ද හේරත් කියා සිටී.
මෙම පාඨමාලාව පිළිබද තොරතුරු ලුණුවිල පොල් පර්යේෂණ ආයතනයෙන් හෝ 1928 දුරකථන අංක අමතා ලබා ගත හැකි බව ඒ මහතා ප්‍රකාශ කර සිටී.
220 Views
Comments