අදානිගෙන් ලංකාවට සුළං විදුලි බලාගාර දෙකක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
23

අදානිගෙන් ලංකාවට සුළං විදුලි බලාගාර දෙකක්

අදානිගෙන් ලංකාවට සුළං විදුලි බලාගාර දෙකක්

ආයෝජන මණ්ඩලයේ අනුමැතියෙන්, මෙරට සුළං විදුලි බලාගාර දෙකක් ස්ථාපනය කිරීම සඳහා ඉන්දියාවේ අදානි සමාගමට අවස්ථාව හිමිව තිබේ.

 

ඒ අනුව අදානි ග්‍රීන් එනර්ජි සමාගම මන්නාරමේ සහ පුනරින් හි මෙගාවොට් 350 ක ධාරිතාවයකින් යුත් සුළං විදුලි බලාගාර දෙකක් ස්ථාපනය කිරීමට සැරසෙන බව වාර්තා වේ.

 

මෙම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය සඳහා එම සමාගම ඇමෙරිකානු ඩොලර් මිලියන හාරසිය හතළිස් දෙකක් ආයෝජනය කිරීමට නියමිතය.

views

189 Views

Comments

arrow-up