ඉහළම ආහාර මිල උද්ධමනය පවතින රටවල් 10 අතරට ශ්‍රී ලංකාවත්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
23

ඉහළම ආහාර මිල උද්ධමනය පවතින රටවල් 10 අතරට ශ්‍රී ලංකාවත්

ඉහළම ආහාර මිල උද්ධමනය පවතින රටවල් 10 අතරට ශ්‍රී ලංකාවත්

ඉහළම ආහාර මිල උද්ධමනය පවතින රටවල් 10 අතරට ශ්‍රී ලංකාව ඇතුළත්වී තිබෙනවා.

 

ලෝක බැංකුව විසින් නිකුත් කළ නවතම වාර්තාවකට අනුව ආහාර මිල උද්ධමනය හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ රටවල් අතර ශ්‍රී ලංකාව 5 වන ස්ථානයට පවත්ව තිබෙනවා.

 

එහි ඉදිරියෙන්ම සිටින අනෙකුත් රටවල් වන්නේ, ලෙබනනය, සිම්බාබ්වේ, වෙනිසියුලාව හා තුර්කියයි.

views

268 Views

Comments

arrow-up