AUG
16
රත්මලාන වෙරළෙන් නාදුනන මළ සිරුරක්

රත්මලාන අල්විස් ගාඩ්න්ස් ප්‍රදේශයේ මුහුදු වෙරළට පුද්ගලයෙකුගේ මළ සිරුරක් ගොඩගසා ඇත.
මිය ගිය පුද්ගලයාගේ සිරුරේ රුධිර වහනයක් ද සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.
කෙසේ නමුත් මිය ගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැත.
293 Views
Comments