AUG
09
නීති විරෝධී ලෙස ඩීසල් ප්‍රවාහනය කල දෙදෙනෙක් අත්අඩංගුවට

නීති විරෝධී ලෙස ඩීසල් ප්‍රවාහනය කරමින් සිටි දෙදෙනෙක් නුවරඑළිය කඳපොළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ටිපර් රථයක් මාර්ගයෙන් ඩීසල් ලීටර් 1600ක් ප්‍රවාහනය කරමින් සිටියදී ඊයේ(08) මොවුන් අත්අඩංගුවට ගෙන තිබුණා.
අදාළ සැකකරුවන් වැලිමඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිස් කොට්ඨාශය සඳහන් කර සිටියේ.
239 Views
Comments