AUG
02
සහල් ආනයනය අත්හිටුවීම පිළිබඳ සෙවීමට කමිටුවක්

සහල් ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත් කල බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර සිටිනවා.
මෙම කමිටුවට කෘෂිකර්ම හා වෙළද යන අමාත්‍යංශවල ලේකම්වරුන් මෙන්ම මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් ද ඇතුළත් බවයි සඳහන් වන්නේ.
මීට අමතරව යල කන්නයේ වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලයේ මුදල් යොදා ගැනීමට තීරණය කළ බව අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කර සිටියා.
271 Views
Comments