JUL
26
කුරුණෑගල ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ දී රුපියල් කෝටි 5.9ක ආක්‍රමිකතාවක්

කුරුණෑගල නගරයේ අලුතින් ඉදිවන සායන මධ්‍යස්ථානයක් සහ පෙර පාසල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමේදී රුපියල් කෝටි 5.9කට අධික මූල්‍ය අක්‍රමිකතාවක් සිදුව ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් සිදුකළ විමර්ශනයේදී හෙළි වී ඇත.
ඉදිකිරීම් කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කිරීම සඳහා රුපියල් කෝටි 23ක පමණ මුදලක් වැය වන බවට ඇස්තමේන්තු ගත කර තිබේ.
ජාතික විගණන කාර්යාලය මේ සම්බන්ධයෙන් කළ පරීක්ෂණයක දී හෙලිව ඇත්තේ මෙහි තිබෙන විශාල ගලක් කඩා ඉවත් කිරීමට අදාළ කටයුතුවල දී රුපියල් කෝටි 5.9ක මූල්‍ය අක්‍රමිකතාවක් සිදුව ඇති බවයි.
296 Views
Comments