JUL
19
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ඩලස්ට

හෙට (20) දිනයේ දී ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා වන ඡන්ද විමසීමේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්දය ඩලස් අලහප්පෙරුම මහතාට ලබා දීමට තීරණය කළ බව එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (19) රැස්වී මේ බව තීරණය කර තිබේ.
299 Views
Comments