JUL
19
තාවකාලිකව අත්හිටුවා තිබූ විදෙස් තැපැල් භාණ්ඩ භාරගැනීම යළි ඇරඹෙයි

ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් ගමන් අත්හිටුවීම සහ සීමා කිරීම නිසා රටවල් කිහිපයක් සඳහා තැපැල් භාණ්ඩ භාරගැනීම පසුගිය දා තාවකාලිකව අත්හිටවූවා.
එසේ තාවකාලිකව අත්හිටුවා තිබූ විදෙස් තැපැල් භාණ්ඩ භාරගැනීම යළි ආරම්භ කර ඇතැයි තැපැල්පති රංජිත් ආරියවංශ මහතා පවසයි.
ඒ අනුව ඇමරිකාව, නෙදර්ලන්තය සහ ඊශ්‍රායලය වෙත මෙලෙස යළි තැපැල් භාණ්ඩ භාරගැනීම ආරම්භ කර තිබේ.
322 Views
Comments