JUL
19
ඉහළ යන විදේස් තැපැල් ගාස්තු

අගෝස්තු මස පළමු වනදා සිට විදේශ තැපැල් ගාස්තු ඉහළ නැංවීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කළ බව තැපැල්පති රංජිත් ආරියවංශ මහතා පවසයි.
තැපැල්පතිවරයා වැඩි දුරටත් සඳහන් කළේ ඉන්ධනය අර්බුධය හමුවේ මෙරටට පැමිණෙන ගුවන් ගමන් සීමා කිරීම සහ ඩොලරයේ අගය ඉහළ යාම නිසා මෙසේ විදේශ තැපැල් ගාස්තු ඉහළ දැමීමට තීරණය කළ බවයි.
262 Views
Comments