පාසල් ආරම්භය තවත් කල් යයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
19

පාසල් ආරම්භය තවත් කල් යයි

පාසල් ආරම්භය තවත් කල් යයි

එළඹෙන 21 වනදා සිට ආරම්භවීමට නියමිතව තිබූ රජයේ සහ රජයේ අනුමත පාසල් ආරම්භය නැවත කල් දමා තිබේ.

 

ඒ රට තුළ පවතින ඉන්ධන හා ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙනි.

 

ඒ අනුව පාසල් ලබන 25 වන සඳුදා දින සිට ආරම්භ කිරීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

views

271 Views

Comments

arrow-up