ජපන් රජයෙන් මෙරටට අත්‍යවශ්‍ය ඖෂධ තොගයක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
09

ජපන් රජයෙන් මෙරටට අත්‍යවශ්‍ය ඖෂධ තොගයක්

ජපන් රජයෙන් මෙරටට අත්‍යවශ්‍ය ඖෂධ තොගයක්

ලෝක ජනගහන අරමුදල හා ජපන් රජයෙන් මෙරටට අත්‍යවශ්‍ය ඖෂධ හා උපකරණ තොගයක් ප්‍රදානය කර තිබෙනවා.

ප්‍රසව හා නාරිවේද වෛද්‍ය ක්ෂේත්‍රයේ දී කාන්තාවන් හට අත්‍යවශ්‍ය ජීවිතාරක්ෂක ඖෂධ සහ උපකරණ මෙම තොගයට අයත් වනවා.

සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කර සිටියේ ඒ සඳහා ලෝක ජනගහන අරමුදල ඇමෙරිකානු ඩොලර් ලක්ෂ තුනක් සහ ජපන් රජය ඇමරිකානු ඩොලර් හැත්තෑ දෙදහක් වැය කර ඇති බවයි.

views

248 Views

Comments

arrow-up