AUG
09
ජනපති යුද හමුදා මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අද(09) පෙරවරුවේ පැලවත්ත අකුරේගොඩ පිහිටි යුධ හමුදා මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබෙනවා.
මෙම අවස්ථාව සඳහා අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කතානායක මහින්ද යාපා අබේවර්ධන, ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න, මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් ඇතුළු පිරිසක්ද එක්වී තිබෙනවා.
ජනපති ධුරයට පත්වීමෙන් පසු ජනපතිවරයා යුධ හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වූ පළමු අවස්ථාව මෙයයි.
287 Views
Comments