එළවළු මිල ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
09

එළවළු මිල ඉහළට

එළවළු මිල ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික මිල වාර්තාවලට අනුව එළවළු මිල ඉහළ ගොස් ඇත.

 

බෝංචි, කැරට්, ගෝවා, තක්කාලි, බටු ආදී එළවළු කිලෝවක මිල මෙසේ ඉහළ ගොස් තිබේ.

 

දඹුල්ල, නාරාහෙන්පිට, පෑලියගොඩ මැනිං වෙළඳපොළ ඇතුළු සියලුම ආර්ථික මධ්‍යස්ථානවල බෝංචි කිලෝවක මිල රුපියල් 600ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

මීට අමතරව පොල් තෙල් ලීටර්යක මිල ද රුපියල් 700ක් දක්වා ඉහළ ගොස් ඇත.

views

309 Views

Comments

arrow-up