හලාවත ධීවරයන් පිරිසක් විරෝධතාවක
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
16

හලාවත ධීවරයන් පිරිසක් විරෝධතාවක

හලාවත ධීවරයන් පිරිසක් විරෝධතාවක

හලාවත ධීවරයන් පිරිසක් විරෝධතාවක් ආරම්භ කර ඇත.

 

ඔවුන් කොළඹ - හලාවත ප්‍රධාන මාර්ගයේ මංතීරුවක් අවහිර කරමින් මෙලෙස විරෝධතාවයේ නිරත වෙයි.

 

ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වන්නේ මාස 03ක සිට ධීවර රැකියාවේ නිරත වීම සඳහා ප්‍රමාණවත් භූමිතෙල් නොලැබුණු බව පවසමිනි.

views

268 Views

Comments

arrow-up