තෙලෙන් දුවන ත්‍රීවිල් විදුලියෙන් දුවන්න ලෑස්ති වෙයි (ජායාරූප සහිතයි)
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
16

තෙලෙන් දුවන ත්‍රීවිල් විදුලියෙන් දුවන්න ලෑස්ති වෙයි (ජායාරූප සහිතයි)

තෙලෙන් දුවන ත්‍රීවිල් විදුලියෙන් දුවන්න ලෑස්ති වෙයි (ජායාරූප සහිතයි)

ඩේවිඩ් පිරිස් සමාගම විසින් පරිවර්තනය කරන ලද විද්‍යුත් ත්‍රීරෝද රථ හඳුන්වා දී මේ අවසථාව සහ USAID සංවර්ධන නියෝජිත ආයතනය සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම අද පෙරවරුවේ (16) සිදු විය.

 

ත්‍රීරෝද රථ විදුලියෙන් ක්‍රියාත්මක කිරීමට හැකි ලෙස පහසුකම් ලබා දීම වෙනුවෙන් මෙහිදී අවබෝධතා ගිවිසුමකට එළැඹ ඇත.

 

මෙය දීප ව්‍යාප්ත සේවා මධ්‍යස්ථාන හරහා අලෙවියෙන් පසු සේවා ලබා දීම ප්‍රධාන අරමුණ වී තිබේ.

 

මේ සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර හා ඇමරිකානු තානාපති ජූලි චන්ග් එක්ව ඇත.

 

 

 

 

views

326 Views

Comments

arrow-up