DEC
23
කොවිඩ් නිසා අදසිට වැසුණු චීනයේ නගරය

කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තියත් සමඟ චීනයේ ෂියෑන් නගරය අද(23) සිට දින නියමයක් නොමැතිව වසා දැමීමට තීරණය කර තිබේ.
මිලියන 13ක ජනතාවක් වාසය කරන මෙම නගරය වසා දැමීමෙන් පසු නිවසින් පිටව යා හැක්කේ දින දෙකකට වරක්ය.
809 Views
Comments