ඉඩම් ඔප්පු ඔන්ලයින් ක්‍රමයට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
16

ඉඩම් ඔප්පු ඔන්ලයින් ක්‍රමයට

ඉඩම් ඔප්පු ඔන්ලයින් ක්‍රමයට

ඉඩම් ඔප්පු සහ පත්ඉරු පිටපත් අද(16) සිට ඔන්ලයින්(මාර්ගගත) ක්‍රමයට ලබාගත හැකි බව රෙජිස්ටර් ජනරාල් එම්. වීරසේකර මහතා පවසයි.

 

ඒ අනුව අද සිට ඔන්ලයින් හරහා ඉල්ලුම්පත් යොමු කිරීමෙන් ඉඩම් ඔප්පු සහ පත්ඉරු ලබා ගැනීමට ඉල්ලුම්කරුවන්ට හැකිවනු ඇති.

views

757 Views

Comments

arrow-up