කොළඹට ජල කප්පාදුවක්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
16

කොළඹට ජල කප්පාදුවක්

කොළඹට ජල කප්පාදුවක්

නඩත්තු කටයුත්තක් හේතුවෙන් 18 වැනි සෙනසුරාදා දින රාත‍්‍රී 11 සිට 19 වැනිදා ඉරිදා පෙරවරු 8.00 දක්වා පැය 09ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

 

ඒ අනුව කොළඹ 09,10,11,12,13 සහ 14 යන නගර සභා බල ප්‍රදේශ ජල සැපයුම අත්හිටුවන ප්‍රදෙශවේ.

views

699 Views

Comments

arrow-up