DEC
23
නුවරඑලියට වැටෙන මල්තුහින

නුවරඑළිය නගර සභා සිමාවේ ස්ථාන කිහිපයකටම 22 දින අලූයම මල්තුහින පතිත වී තිබේ.
සෑම වසරකම නත්තල් සමයේ නුවරඑලියට මල්තුහින පතිත වන අතර 21වන දින නුවරඑලිය බ්ලැක්පූල් ප්‍රදේශයේ එලවළු වගා ගොවිපලක සහ ඊට ආසන්නයේ පිහිටි තේ වත්තට මල්තුහින පතිත වී තිබිණි.
මල්තුහින පතිත වීමත් සමඟ නුවරඑලිය ප‍්‍රදේශයේ 21 දින අලූයම දැඩි සීතල කාලගුණයක් පැවති අතර මල්තුහින පතිත වීමෙන් එළවළු වගාවට මෙන්ම තේ වගාවට සහ මල් වගාවට දැඩි බලපෑමක් එල්ල කරන බවයි නුවරඑලිය ජනතාව සඳහන් කරන්නේ.
810 Views
Comments