DEC
16
සංචාරක නවාතැන් පොළක සිටි විදේශිකයෙක් අභිරහස් ලෙස මිය යයි

තංගල්ල නාකුළුගමුව ප්‍රදේශයේ සංචාරක නිවාසයක සිටි විදෙස් ජාතිකයෙකු සැකකටයුතු ලෙස මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 54 ක් වන ඇමෙරිකානු ජාතිකයෙකි.
ඔහුගේ සිරුර මේ වන විට මාතර මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර තංගල්ල පොලිසිය විසින් සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
790 Views
Comments