ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පනත් කෙටුම්පත සංශෝධන රහිතව සම්මත කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
23

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පනත් කෙටුම්පත සංශෝධන රහිතව සම්මත කෙරේ

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පනත් කෙටුම්පත සංශෝධන රහිතව සම්මත කෙරේ

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා(සංශෝධන) පනත් කෙටුම්පත ඊයේ(22) පෙරවරු 10:30 සිට පස්වරු 12.30 දක්වා විවාදයට ගැනීමෙන් අනතුරුව සම්මත කර ගැනුණා.

1982 අංක 6 දරන ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථා පනත සංශෝධනය කිරීම සඳහා වූ මෙම පනත් කෙටුම්පත මඟින් පනතේ 3 වන වගන්තිය සංශෝධනය කර ඇති අතර එමගින් රූපවාහිනි සංස්ථාවේ සංයුතිය වෙනස් කිරීමටද නියමිතයි.

ඒ අනුව සංස්ථාවේ සාමාජිකයන් සංඛ්‍යාව හතේ සිට නවය දක්වා වැඩි කිරීමට යෝජනා කර තිබෙනවා. 

views

284 Views

Comments

arrow-up