SEP
16
ජනපති නිවසට ඇතුළු වූ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට

පසුගිය ජූලි 9 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ඇතුළු වී දේපොළ සොරකම් කළ පුද්ගලයන් දෙදෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ(15) දින මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ.
අදාළ සැකකරුවන් බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි විසි හැවිරිදි වියේ පසුවන්නන් දෙදෙනෙක්.
180 Views
Comments