මධ්‍යම පළාතේ මාර්ග ආසන්නයේ අනාරක්ෂිත ස්ථාන පිළිසකර කරන්නැයි ආණ්ඩුකාරවරයාගෙන් නියෝගයක්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
09

මධ්‍යම පළාතේ මාර්ග ආසන්නයේ අනාරක්ෂිත ස්ථාන පිළිසකර කරන්නැයි ආණ්ඩුකාරවරයාගෙන් නියෝගයක්

මධ්‍යම පළාතේ මාර්ග ආසන්නයේ අනාරක්ෂිත ස්ථාන පිළිසකර කරන්නැයි ආණ්ඩුකාරවරයාගෙන් නියෝගයක්

මධ්‍යම පළාතේ මාර්ග ආසන්නයේ පවතින අනාරක්ෂිත ස්ථාන පිළිසකර කරන්නැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා එම පළාතේ කොමසාරිස්වරයාට නියෝගයක් නිකුත් කර තිබෙනවා.

පසුගිය දිනක කුරුණෑගල ප්‍රදේශයේ දී ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවත් සමග මාර්ගයේ ගමන් කරමින් සිටි පාසල් දරුවෙකු බෝක්කුවකට වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබුණා.

ඉන් අනතුරුවයි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා මෙවැනි ස්ථාන පවතින්නේ දැයි සොයා බලන ලෙස කොමසාරිස්වරයාට දැනුම් දී ඇත්තේ. 

views

382 Views

Comments

arrow-up