සුළුපන්න ධීවරයන් වර්ජනය නවතයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
02

සුළුපන්න ධීවරයන් වර්ජනය නවතයි

සුළුපන්න ධීවරයන් වර්ජනය නවතයි

ගම්පහ සුළුපන්න ධීවරයන් දින 100ක් තිස්සේ සිදු කළ වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

මෙලෙස වර්ජනය අත් හිටවූයේ ධීවරයන්ට සහන ලබා දෙන බවට අයවැයෙන් ප්‍රකාශ කර තිබීම නිසා බවයි සමස්ත ලංකා ධීවර වෘත්තීය සමිතිය සඳහන් කර සිටියේ.

රජය පොරොන්දු වූ පරිදි සහන ලබා නොදෙන්නේ නම් යළි විරෝධතා ක්‍රියාමාර්ගය ආරම්භ කරන බව එහි සභාපති අරුණ රොෂාන්ත මහතා තවදුරටත් ප්‍රකාශ කර සිටියා.

views

228 Views

Comments

arrow-up