AUG
26
දරුවන්ගේ පෝෂණය නංවන්න ඇමෙරිකාවෙන් අත

පාසල් දිවා ආහාර වෙලෙහි පෝෂණීය මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් වියලි ආහාර තොගයක් ඇමෙරිකානු රජය මගින් ශ්‍රී ලංකාවට ප්‍රදානය කර ඇත.
පෝෂණ ගුණයෙන් ඉහළ රෝස සැමන් මෙට්‍රික් ටෝන් 890ක් පරිප්පු මෙට්‍රික් ටෝන් 2000ක් එම වියළි ආහාර තොගයට ඇතුලත්ය.
සේවද චිල්ඩ්රන් ආයතනයේ සෘජු මැදිහත්වීමෙන් එම ආයතනය සහ අධ්‍යාපන මුදල් හා සෞඛ්‍ය අමාත්‍යංශ ඒකාබද්ධව පාසල් සිසුන්ගේ දිවා ආහාර වැඩසටහන ක්‍රියාත්මක කරයි.
256 Views
Comments