වත්තලදී මත්පෙති 690ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
19

වත්තලදී මත්පෙති 690ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

වත්තලදී මත්පෙති 690ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

ඊයේ (18) උදෑසන වත්තල හේකිත්ත මාර්ගයේ දී මත්පෙති තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

 

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ක්ෂණික මාර්ග බාධක යොදා වාහන පරීක්ෂා කරමින් සිටියදී යතුරුපැදි කරුවෙකු සතුව තිබේ මෙම මත්පෙති තොගය සොයාගෙන ඇත.

 

සැකකරු සතුව තිබී “Pregabin 150 mg” වර්ගයේ මත්පෙති 690ක් සොයාගෙන ඇත.

 

වත්තල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි සැකකරු සහ මත්පෙති වැඩිදුර විමර්ශන සඳහා වත්තල පොලිස් ස්ථානය වෙත ලබා දී බාර දී ඇත.

 

views

256 Views

Comments

arrow-up