AUG
12
කැටුබුලා ඔයේ ගසාගෙන ගිය පුද්ගලයෙකුගේ සිරුර හමුවේ

නාවලපිටිය කැටබුලා ඔයේ ගසාගෙන ගිය තිදෙනාගෙන් පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක්ඊයේ හමුවී තිබෙනවා.
ඒ ගම්පොල මොරගොල්ල මහවැලි ගඟේ ස්ථානයක තිබියදීයි.
අනතුරට ලක් වූ අනෙක් කාන්තාවගේ සහ පිරිමි පුද්ගලයාගේ සිරුර මේ දක්වා හමුවී නැහැ.
297 Views
Comments