AUG
19
විවාහ මංගල උත්සවයට ගිය සුඛෝපභෝගී මෝටර් රථය නතර වූ තැන

විවාහ මංගල උත්සවයකට ගොස් නැවත පැමිණෙමින් සිටි සුඛෝපභෝගී මෝටර් රථයක් මීගොඩ කජුගහයටදෙණිය ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන නිවසක තාප්පයක් ද පෙරළා නිවසේ ඉදිරිපස කොටසේ වැදී නතර වී ඇත.
මෙම අනතුරින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කර තිබේ.
බීමතින් රිය ධාවනය කිරීම හේතුවෙන් මෙම රිය අනතුර සිදුව ඇති බවට පොලීසිය සැක පළ කරයි.
337 Views
Comments