SEP
02
සජබය නිෂ්ක්‍රීය වීමේ තීරණයක

අද(02) පැවැත්වෙන 2022 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේ දී සමගි ජන බලවේගය ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී සිටියා.
එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස්, ඩලස් අලහප්පෙරුම ඇතුළු විපක්ෂයේ අසුන්ගත් මන්ත්‍රීවරුන් දහ තුන් දෙනා ද අතුරු අයවැය සඳහා ඡන්ද විමසීමේ දී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා.
227 Views
Comments