විභාග ප්‍රථිපල වෙබ් අඩවිය හැක් කල සිසුවෙක් පොලිස් භාරයට
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
09

විභාග ප්‍රථිපල වෙබ් අඩවිය හැක් කල සිසුවෙක් පොලිස් භාරයට

විභාග ප්‍රථිපල වෙබ් අඩවිය හැක් කල සිසුවෙක් පොලිස් භාරයට

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය හැක් කළ පාසල් සිසුවෙකු අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාශය සමත් වී තිබෙනවා.

අදාළ සිසුවා මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට මුහුණ දුන් සිසුන් සියලු දෙනාගේම විභාග ප්‍රතිඵල භාගත කර ගනිමින් එය වෙනම වෙබ් අඩවියක් හරහා විභාග අපේක්ෂකයන්ගේ නම් ඇතුළත් කළ සැණින් ප්‍රතිඵල ලැබීමට සලස්වා තිබෙනවා.

මෙම සිසුවා 5000ක පමණ සාමාජිකයන් සිටිනා වෙබ් අඩවි හැක් කරන කණ්ඩායමක සාමාජිකයකු වන අතර ගාල්ලේ පදිංචි අයෙක්.

views

307 Views

Comments

arrow-up