SEP
09
ඩොලර් 3000ක මැණික් ඔන්ලයින් අලෙවියට යොදවයි

ඇමරිකානු ඩොලර් තුන් දහසක් වටිනා මැණික් හා ස්වර්ණාභරණ තොගයක් මාර්ගගත ක්‍රමයට ජාත්‍යන්තර වෙළෙපොළට අලෙවිය සඳහා ඉදිරිපත් කර තිබෙනවා.
ඒ අනුව කොළඹට පැමිණීමෙන් තොරව ප්‍රධාන තැපැල් කාර්යාල හරහා රේගුවේ මූලික අවශ්‍යතා ඉටු කර ගැනීමෙන් පසුව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ වෙබ් අඩවියට පිවිස මාර්ගගත ක්‍රමය ඔස්සේ සිය නිෂ්පාදන අලෙවි කිරීමේ හැකියාව ද ව්‍යාපාරිකයන්ට හිමිවෙනවා.
අපනයන ආදායම ඉහළ නැංවීමේ අරමුණින් මීට පෙර පැවැති ඇමරිකානු ඩොලර් 300 සීමාව මෙලෙස ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ.
174 Views
Comments