ජනපති ජපානයට
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
16

ජනපති ජපානයට

ජනපති ජපානයට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානය වෙත පිටත්ව යෑමට තීරණය කර ඇති බව EconomyNext පවසනවා.

ඒ ශ්‍රී ලංකාව නිදහසින් පසු මුහුණ පා සිටින දරුණුම ආර්ථික අර්බුදය සමනය කිරීමට ගන්නා උත්සාහයක් ලෙස විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට චීනය, ඉන්දියාව ඇතුළු ශ්‍රී ලංකාවේ ප්‍රධාන ද්වීපාර්ශික ණය හිමියන්ට ආරාධනා කරන ලෙස ජපානයෙන් ඉල්ලා සිටීමටයි.

මේ අනුව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ජපාන අග්‍රාමාත්‍යවරයා ව ටෝකියෝ නුවර දී හමුවීමට නියමිතයි. 

views

195 Views

Comments

arrow-up