අද සිට පැයක විදුලි කප්පාදුවක්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
04

අද සිට පැයක විදුලි කප්පාදුවක්

අද සිට පැයක විදුලි කප්පාදුවක්

සවස 6 ත් රාත්‍රි 9.30 ත් අතර කාලයේ දිවයිනේ ඇතැම් ප්‍රදේශවල විදුලි සැපයීම අද(04) සිට අත්හිටුවීමට සිදුවිය හැකි බව විදුලිබල අමාත්‍යාංශය පවසයි.

 


එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, නොරොච්චෝලේ බලාගාරය සම්පූර්ණයෙන් යළි ක්‍රියාත්මක වනතුරු එලෙස විදුලිය සැපයීම අත්හිටුවීමට සිදුවන බවයි.

 

පැයක උපරිමයකට යටත්ව එම ප්‍රදේශවලට විදුලි සැපයීම අත්හිටුවන බව ද, ඔහු කියා සිටියේ ය.

views

932 Views

Comments

arrow-up