දිවයින පුරා තිරිඟු පිටි හිඟයක් - කිලෝවක මිල රු.17කින් වැඩි කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
27

දිවයින පුරා තිරිඟු පිටි හිඟයක් - කිලෝවක මිල රු.17කින් වැඩි කරයි

දිවයින පුරා තිරිඟු පිටි හිඟයක් - කිලෝවක මිල රු.17කින් වැඩි කරයි

දිවයිනේ ප්‍රදේශ කිහිපයකම මේ වන විට දැඩි තිරිගුපිටි හිඟයක් පවතින බව වාර්තා වනවා.

 

මේ හේතුවෙන් පිටකොටුවේ තොග වෙළෙන්දන් තිරිඟු පිටි කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 17කින් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

 

මේ හේතුවෙන් බේකරි හිමියන් සහ ආපනශාලා හිමියන් දැඩි අර්බුදයකට පත්ව තිබෙනවා.

 

මේ අතර ගෑස් සිලින්ඩර පිපිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලා ආපනශාලා හිමියන්ගේ සංගමය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබෙනවා.

views

900 Views

Comments

arrow-up