නිවසක් මතට පස් කන්දක් වැටී කාන්තාවක් ජීවිතක්‍ෂයට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
27

නිවසක් මතට පස් කන්දක් වැටී කාන්තාවක් ජීවිතක්‍ෂයට

නිවසක් මතට පස් කන්දක් වැටී කාන්තාවක් ජීවිතක්‍ෂයට

අංකුඹුර, රඹුක්වෙල ප්‍රදේශයේ නිවසකට පස් කන්දක් කඩා වැටී කාන්තාවක් මියගොස් තිබේ.

 

තුවාල ලැබූ ඇගේ සැමියා සහ දියණිය රෝහල් ගත කර ඇත.

 

පවතින අධික වර්ෂා සහිත කාලගුණය සමඟ දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත්කර තිබුණි.

views

724 Views

Comments

arrow-up