MAR
17
සෞදි අරාබියෙන් ලංකාවට රටඉඳි පරිත්‍යාගයක්

සෞදි අරාබි රාජධානියේ සල්මාන් රජුගේ මානුෂීය ආධාර සහ සහන මධ්‍යස්ථානය විසින් මෙරටට රටඉඳි ටොන් 50 ක් පරිත්‍යාග කර ඇති බව වාර්තා වේ.
මෙම රටඉඳි තොගය සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති අල්කටානි මහතා විසින් බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා වෙත භාරදී ඇති බව සඳහන් වේ.
267 Views
Comments