ඉතාලියේ රැකියා සොයන ලාංකිකයන්ට විශේෂ නිවේදනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
10

ඉතාලියේ රැකියා සොයන ලාංකිකයන්ට විශේෂ නිවේදනයක්

ඉතාලියේ රැකියා සොයන ලාංකිකයන්ට විශේෂ නිවේදනයක්

වාර්ෂිකව ඉතාලි  රජය විසින් ලබාදෙන කෝටා ක්‍රමය යටතේ රැකියා අවස්ථා ලබා ගැනීමට ශ්‍රී ලාංකිකයන්ට සෘජුවම අයදුම් කළ නොහැකි බව ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති ජගත් වැල්ලවත්ත මහතා පවසා සිටී.

 

මේ හේතුවෙන් ඉතාලි රැකියා ලබා ගැනීමට කිසිදු පුද්ගලයෙකුට මුදල් ලබා නොදෙන ලෙස ඔහු දැනුම් දී සිටී.

 

විදේශ රැකියා ලබාදෙන බවට පවසා රුපියල් ලක්ෂ 12කට  අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියක්  සම්බන්ධයෙන් බණ්ඩාරගම පදිංචි 38 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.

 

මෙම  කාන්තාව සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිසියට පැමිණිලි හතක් ලැබී ඇති අතර  ඒ අනුව සිදුකළ විමර්ශනවලට අදාලව සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ.

views

197 Views

Comments

arrow-up