විදුලිය සහ ඉන්ධන ගැන ඇමති කංචනගෙන් පැහැදිළිකිරීම් දෙකක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
10

විදුලිය සහ ඉන්ධන ගැන ඇමති කංචනගෙන් පැහැදිළිකිරීම් දෙකක්

විදුලිය සහ ඉන්ධන ගැන ඇමති කංචනගෙන් පැහැදිළිකිරීම් දෙකක්

පාර්ලිමේන්තුවේ ඊයේ පැවති අමාත්‍යාංශ උපදේශක කාරක සභා රැස්වීමට එක්වෙමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ප්‍රමාද වූ නව විදුලි සම්බන්ධතා 36000 ක් සති හයක් ඇතුළත ලබා දෙන බව ප්‍රකාශ කර සිටියේය.

 

සෙනසුරාදා සහ ඉරිදා ඛනිජතෙල් සේවකයන්ට ගෙවීමට සිදුවන රුපියල් මිලියන විස්සකට ආසන්න අතිකාල වියදම් ඉතිරිකර ගැනීමට QR කේතය අනුව ක්‍රියාත්මක ඉන්ධන කෝටාව යාවත්කාලීන කිරීම අඟහරුවාදාට වෙනස් කළ බවද ඇමැතිවරයා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේය.

views

212 Views

Comments

arrow-up