MAR
12
ගල්කිස්ස ශාන්ත තෝමස් සිසුන්ගේ චිත්‍ර ප්‍රදර්ශනය

ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ සිසුන්ගේ කලා හැකියාව ඔප් නැංවීම සහ ඔවුන් දිරිමත් කිරීමේ අරමුණින් එම විද්‍යාල පරිශ්‍රයේ දී චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්විණි.
සන් FM ගුවන්විදුලි නාලිකාව ඊට මාධ්‍ය අනුග්‍රහය දැක්වූ අතර පළමු ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා සිසුන්ගේ තෝරාගත් චිත්‍ර 600 කට අධික ප්‍රමාණයක් එහිදී ප්‍රදර්ශනයට එක් කර තිබුණි.
285 Views
Comments