උත්සව සමයේ බිත්තර මිල යළිත් ඉහළ යන ලකුණු
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
05

උත්සව සමයේ බිත්තර මිල යළිත් ඉහළ යන ලකුණු

උත්සව සමයේ බිත්තර මිල යළිත් ඉහළ යන ලකුණු

සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමයේ ජ්‍යෙෂ්ඨ උපදේශක මාතලී ජයසේකර මහතා පවසා සිටින්නේ ඉදිරි උත්සව සමයේ දී බිත්තර මිල නැවත වරක් ඉහළ යෑමේ අවදානමක් පවතින බවයි.

 

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් මේ වන විට ව්‍යාපාරයෙන් ඉවත් වෙමින් සිටින බවද ඒ මහතා සඳහන් කොට සිටී.
 

views

220 Views

Comments

arrow-up