ගර්භණී හෙදියන් 25කට කොවිඩ්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
01

ගර්භණී හෙදියන් 25කට කොවිඩ්

ගර්භණී හෙදියන් 25කට කොවිඩ්

පවතින කොවිඩ් අවදානම යටතේ තමන් සේවයට කැඳවීම අවදානම් බව ගර්භණී හෙදියන් පවසයි.

 

 

ඔවුන් ඉල්ලා සිටින්නේ මේ වන විට සේවයේ නිරතව සිටින සියලුම ගර්භණී හෙද නිලධාරිනියන්ව සේවයට නොකැඳවා යම් සහනයක් ලබාදෙන ලෙසයි.

 

 

ඒ සම්බන්ධයෙන් ඊයේ (31) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වු කොළඹ ජාතික රෝහලේ හෙද නිලධාරිනී වාසනා ලියනගේ මහත්මිය පැවසුවේ මේ වන විට ගර්භණී හෙදියන් 25කට ආසන්න පිරිසකට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවයි.

views

666 Views

Comments

arrow-up