විදුලි කැපීම ජනපති අණින් නවතී
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
25

විදුලි කැපීම ජනපති අණින් නවතී

විදුලි කැපීම ජනපති අණින් නවතී

විදුලිය කැපීම නතර කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදුලිබල ඇමැති ගාමිණී ලොකුගේ මහතාට උපදෙස් දී ඇත .

 

 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ  පැවති කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා මෙම උපදෙස් තිබේ .

 

 

විදුලිය නිෂ්පාදනය සඳහා අවශ්‍ය ඩීසල් සහ දැවිතෙල් ගෙන්වීට මුදල් ලබාදෙන බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත .

views

666 Views

Comments

arrow-up