දෛනික ඉන්ධන පරිභෝජනයත් ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
18

දෛනික ඉන්ධන පරිභෝජනයත් ඉහළට

දෛනික ඉන්ධන පරිභෝජනයත් ඉහළට

මෙරට දෛනික ඉන්ධන පරිභෝජනය සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇතැයි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

 

එහි ජේෂ්ඨ ප්‍රකාශකයෙකු ප්‍රකාශ කර සිටියේ ඩීසල් පරිභෝජනය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවයි.

 

 විදුලි උත්පාදනයට, කර්මාන්ත සඳහා සහ රථවාහන සඳහා එම ඩිසල් යොදාගෙන ඇතැයි සඳහන්.

 

දෛනික පෙට්‍රල් අවශ්‍යතාව ද මෙට්ට්‍රික් ටොන් 600 ත් 700 ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙනවා.

views

682 Views

Comments

arrow-up