මුහුදු වෙරළේ වැලි අතරින් ට්‍රැක්ටරයක් මතුවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
11

මුහුදු වෙරළේ වැලි අතරින් ට්‍රැක්ටරයක් මතුවෙයි

මුහුදු වෙරළේ වැලි අතරින් ට්‍රැක්ටරයක් මතුවෙයි

මුහුදු වෙරළේ වැලි අතර සැඟව තිබූ ට්‍රැක්ටරයක කොටස් මතුවී තිබේ.

 

මුලතිව් ප්‍රදේශයේ පුදුමාතලන් වෙරළෙන් මෙම ට්‍රැක්ටරයක කොටස් මතුවී ඇත.

 

ධීවරයින් විසින් පසුගිය (08) ඒ බව දැක තිබේ.

 

සිද්ධිය පිළිබඳව මුලතිව් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත

views

754 Views

Comments

arrow-up